ෆේස්බුක් සහ skype මගුල....

ලෝක ප්‍රකට වෙබ් අඩවිජාල දෙකක් වන ෆේස්බුක් සහ ස්කයිප් සමාගමි එකට එක්ව නව සේවාවක් සැපයීමට ගිවිස ගෙන තිබේ...
 ඒ අනුව ස්කයිප් වෙබ් පිටුව තුළ ෆේස්බුක් වෙබ් අඩවියටද පිවිසිය හැකි ආකාරයට සමිබන්ධ විය හැකි ලෙසට සකසන අතර ඒ හරහා තම හිත මිතුරන්ට නොමිලේ ඇමතිය හැක.
.ෆේස්බුක් වෙබ් අඩවිය ඔවුන්ගේම තාක්ෂණය හරහා ඇමතුමි ගත හැකි ක්‍රමයක් සකස් කිරිමට සැරසෙන බවට වු කටකතාවක්ද පැතිරිණි...ඒ අනුව ස්කයිප් වෙබ් අඩවිය වහාම ගිවිසුමකට එළඹි බව පැවසේ..ඒ අනුව ස්කයිප් වෙබ් අඩවි හිමි සමාගමේ ඇ.ඩො.මිලියන 100කට ආසන්න අගයක කොටස් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවේ.....




‍‍




ලක්බිමපුවත්

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money