tag:blogger.com,1999:blog-67022678814361525712024-02-20T19:00:14.463+05:30පරිගණක විමසුමLanka විමසුමhttp://www.blogger.com/profile/14292305493895632266noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6702267881436152571.post-30115755680302307282011-10-27T22:45:00.000+05:302011-10-27T22:45:08.490+05:30ෆේස්බුක් නව නිවහන.

පලවන වාර්ථාවකින් පැවසෙන්නේ ලොව අංක එකේ සමාජ ජාල වන ෆේස්බුක් ප්‍රථම වරට ඇමරිකාවෙන් බැහැර තවත් නිවසක් ගොඩ නගන්නට තීර්ණය කර ඇති බවයි. ඒ ස්වීඩනයේ ආක්ටික් කලපයට සැතපුම් 60ක තරම දුරකින් මෙම නව නිවස්න ඉදිකරන්නට තීරනය කර ඇති බවටයි කියවෙන්නේ. දැනට සැලසුම් කර ඇත්තේ සර්වර ශාලා තුනක් ලෙස වන අතර මේ සදහා පාපන්දු ක්‍රීඩා පිටි 11 පමන ඉඩ කඩක් වෙන්කර ඇති බව කියවෙනවා.

අවට පරිසරයේ අඩු උෂ්නත්වය සර්වරයන්ගේ පැවැත්මට බෙහෙවින් හිතකර වනු ඇති බවට හා එම භූමිභාගයට නුදුරින් ගලායන විශාල ගංගාව ජල විදුලිය සපයා ගැනීමේදී සහය කරගන්නට වන බලාපොරොත්තුව මෙම තීර්නයට ප්‍රධාන ලෙස බලපාන බවටයි කියවෙන්නේ.වසර 2012 දී පමන මෙම ඉදිකිරීම නිම කරන්නට සැලසුම් කර ඇති බවටත් එහි කියවෙනවා. මෙවන් පදනමක් මත ගූගල් ආයතනයද 2009දී තම සර්වරයක් ඉදිකරන්නට තීරනය කල බවටත් එහි සටහන් වනවා.

Lanka විමසුමhttp://www.blogger.com/profile/14292305493895632266noreply@blogger.comtag:blogger.com,1999:blog-6702267881436152571.post-50711395422410574232011-10-27T21:44:00.003+05:302011-10-27T22:30:14.249+05:30ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරයේ දුර්වලතාවය..

ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරයේ සැකසුම් දුර්වලතාවයක් භාවිතා කරමින් භාවිතාකරන්නාට නොහැගෙන ලෙස ඔහුගේ වෙබ් කැමරාව හෝ මයික්‍රෆෝනය ක්‍රියාත්මක කරන්නට සමත් ආකාරයේ "සයිබර් නොහික්මීමක්" පසුගිය දිනවල කථා බහට ලක්විනි. "ක්ලික්ජැකින්" ලෙස හදුන්වනමෙම ආකාරයේ පහරදීමකදී භාවිතාකරන්නා නොමග යවමින් ඔහුගෙන් ලබාගන්නා ක්ලික් පනගැන්වීමක් තුලින් මෙම ක්‍රියාත්මකබව ආරම්භකිරීම පහර දෙන්නාගේ උපංක්‍රමය වන බවටයි පැවසෙන්නේ.

2008 වසරේදීද මේ ආකාරයේ පහරදීමක් ගැන තොරතුරු හෙලිවූ අතර එහිදී ප්ලැෂ්ප්ලේයරයේ සෙටින්වල වෙනස් කමක් භාවිතාකරමින් අඩෝබිවෙබ් අඩවියේදී අදෘශ්‍ය අයිෆ්රේමයක් පනගන්වාගෙන ඒ තුලින් වෙබ්කැමරාව හා මයික්‍රෆෝනය විවෘතකර ගැනුනි. ඇඩොබි ආයතන මීට පිලියම්ලෙස "ප්ලැෂ් ප්ලේයර් සෙටින් සකසන පිටුව" විවෘතවීමේ ක්‍රමවේදය වෙනස් කරන ලදී.

මැතකදී වාර්ථාවන පහරදීම සදහාද යොදාගන්නේ පෙර දුර්වලතාවයම වන අතර වෙන ආකාරයකට එම දුර්වලතාවය යොදා ගැනීමක් ලෙස බවයි පලවන වාර්ථා පවසන්නේ. ඇඩොබි ආයතනය් හැකි ඉක්මනින් මෙම දුර්වලතාවය අවසන්කිරීම සදහා කටයුතු යොදමින් සිටින බවටයි පැවසෙන්නේ.

මුලාශ්‍ර -http://www.tomsguide.com/
Lanka විමසුමhttp://www.blogger.com/profile/14292305493895632266noreply@blogger.comtag:blogger.com,1999:blog-6702267881436152571.post-52476991029226224692010-10-18T13:18:00.000+05:302010-10-18T13:18:21.870+05:30ලොව මිල අධිකම ජංගම දුරකථනය.ලොව මිල අධිකතම ජංගම දුරකථනය ලෙස සැලකෙන යුරෝ මිලියන 5 ක වටිනාකමින් යුත් ජංගම දුරකථනයක් හඳුන්වා දී තිබේ. Apple iPhone 4 වර්ගයේ මෙම දුරකථනයේ අලංකාර සැලසුම් නිර්මාණය කර ඇත්තේ ලොව මිල අධික නිර්මාණ සඳහාම සැරසිලි සකස් කරන්නෙකු වන ස්ටුවර්ට් හග්ස් විසිනි. රොස් ගෝල්ඩ් උපයෝගී කරගෙන දෑතින්ම නිර්මාණය කර ඇති මෙම දුරකථනයේ බාහිර අංකරණය සඳහා තනි දියමන්ති 500 ක් යොදාගෙන ඇත. ඇපල් ලාංඡනය නිර්මාණය සඳහා පමණක් දියමන්ති 53 ක් යොදාගෙන තිබේ.

Lanka විමසුමhttp://www.blogger.com/profile/14292305493895632266noreply@blogger.comtag:blogger.com,1999:blog-6702267881436152571.post-67350388866802629632010-10-18T10:32:00.003+05:302011-10-27T22:32:38.200+05:30ෆේස්බුක් සහ skype මගුල....

ලෝක ප්‍රකට වෙබ් අඩවිජාල දෙකක් වන ෆේස්බුක් සහ ස්කයිප් සමාගමි එකට එක්ව නව සේවාවක් සැපයීමට ගිවිස ගෙන තිබේ...
ඒ අනුව ස්කයිප් වෙබ් පිටුව තුළ ෆේස්බුක් වෙබ් අඩවියටද පිවිසිය හැකි ආකාරයට සමිබන්ධ විය හැකි ලෙසට සකසන අතර ඒ හරහා තම හිත මිතුරන්ට නොමිලේ ඇමතිය හැක.

.ෆේස්බුක් වෙබ් අඩවිය ඔවුන්ගේම තාක්ෂණය හරහා ඇමතුමි ගත හැකි ක්‍රමයක් සකස් කිරිමට සැරසෙන බවට වු කටකතාවක්ද පැතිරිණි...ඒ අනුව ස්කයිප් වෙබ් අඩවිය වහාම ගිවිසුමකට එළඹි බව පැවසේ..ඒ අනුව ස්කයිප් වෙබ් අඩවි හිමි සමාගමේ ඇ.ඩො.මිලියන 100කට ආසන්න අගයක කොටස් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවේ.....

ලක්බිමපුවත්
Lanka විමසුමhttp://www.blogger.com/profile/14292305493895632266noreply@blogger.com